3000කට අධික චීන ජාතිකයින් ඉරානයෙන් ඉවත් කර ගනී!

කොළඹ LNW: අද(2) දිනය වනවිට චීන පුරවැසියන් 3,000කට අධික සංඛ්‍යාවක් ඉරානයෙන් ඉවත් කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඉරානය අවට රටවල චීන තානාපති කාර්යාර්යාල සහ කොන්සන්සල් කාර්යාලද ඉරානයෙන් ඉවත් වන චීන පුරවැසියන්ටන්ට සහාය වීම සඳහා දේශසීමා හරස් මාර්ගර්ග වෙත සිය කණ්ඩාණ්ඩායම් යවා ඇති බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිත්මිය අද(2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කළා. ‍‍

සිය ආරක්ෂාක්ෂාව සහතික කර ගැනීමට කඩිනමින් ඉවත් වන ලෙස ඉරානයේ සිටින චීන පුරවැසියන්‍ වෙත දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...