නැවත දැනුම් දෙන තුරු තමන්ට හිමි මුහුදු සීමාවන් තුළ පමණක් රැඳී සිටින්න – ධීවර ඇමති

රෂිකා හෙන්නායක මාර්තු 05, කොළඹ LNW :

ජාත්‍යන්තර මුහුදු සීමාවන් තුළ පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයෙන් බැහැර නොවන ලෙස ධීවර අමාත්‍යවරයා මෙරට ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

ඇමෙරිකානු ප්‍රහාරයක් හේතුවෙන් ඉරාන යුද නෞකාවක් විනාශ වීමත් සමඟ එම කලාපයේ මේ වන විට විශේෂ සොදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

මෙම නාවික ආතතිය හේතුවෙන් ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මූලික අරමුණ වී ඇත.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ විදේශීය මුහුදු සීමාවලට ඇතුළු වීමෙන් පවතින අවදානම ඉහළ බවයි.

එබැවින් නැවත දැනුම් දෙන තුරු තමන්ට හිමි සීමාවන් තුළ පමණක් රැඳී සිටින ලෙස සියලුම ධීවරයින්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...