රනිල්ගේ අතුරු අයවැය 31 වැනිදා පාර්ලිමේන්තුවට – විවාදය දින 03 ක්

Date:

2023 වසරට අදාලව සම්මත කරගත් අයවැය ලේඛනය සංශෝධනය කරමින් සකස් කළ අතුරු අයවැය වාර්තාව අගෝස්තු 31 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය වාර්තාව පිළිබඳ විවාදය සඳහා දින 03 ක් වෙන්කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 01,02,03 යන දිනවලදී අයවැය විවාදය පැවැත්වෙනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...