සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න: ප්‍රේමනාත් සී දොළවත්ත

Date:

ශ්‍රී ලංකාවේ සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා පවසයි.

ඊයේ (24) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකරනු ලැබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඊයේ දින (23) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර, ඒ හරහා මන්ත්‍රීවරයා යෝජනා කරන්නේ, දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) (19 වන අධිකාරිය වූ) ප්‍රතිපාදන හරහා විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාව හෙවත් LGBTIQ+ ප්‍රජාව‍ට සිදුවන අයිතිවාසිකම් උල්ලංඝනය වීම් නතර විය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...