නිශ්මං රණසිංහ ,අප්‍රේල් 05, කොළඹ LNW:
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ උප නායක, මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ කවීජ ගමගේද ක්‍රීඩිකාව ලෙසින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකා මහනුවර මහාමායා විදුහලේ අසේනි තලගුණේ ද සම්මාන දිනාගත්හ.
පාසල් කණ්ඩායම,දිස්ත්‍රික්,පළාත් සහ සුපිරි පළාත් ලෙස ජාතික තලයට පිවිසිම සඳහා එලා ඇති මාවත දිගේ පෙරමුණට පැමිණ අනාගත පිරිමි සහ ජාතික කණ්ඩායම්වල අපේක්ෂාවන් සේ වැඩෙමින් පවතින සහ ඊට අවශ්‍යය කරන දස්කම් දක්වා සිටිමින් සිටින කවීජ සහ අසෙනි මෙන්ම පළාත තුළ දක්ෂතා දක්වන ලද අවු. 15 න් පහළ සහ අවු. 17 න් පහළ වයස් කාණ්ඩවල ක්‍රීඩකයින්ටද වයස අවු. 19 න් පහළ වයස් කාණ්ඩයේ බාලක සහ බාළිකා අංශයේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද සම්මාන පිරිනැමිණ.
මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සම්මාන උළෙල – 2025 සම්මානලාභීන්ගේ ලැයිස්තුව
දිස්ත්‍රික් නියෝජනය
15න් පහළ කලාප 1 කණ්ඩායම – මිහිරිඳු විතාරණ (ධර්මරාජ විද්‍යාලය), ආදිත්‍ය රණමුකගේ (ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය), සෙනිත් මල්දෙණිය ( ධර්මරාජ විද්‍යාලය), රිසිත් අඹේපිටිය (ධර්මරාජ විද්‍යාලය), ඉමාෂ් ගලපිටිය (ධර්මරාජ විද්‍යාලය), මන්දිල් ගුණවර්ධන (ධර්මරාජ විද්‍යාලය), රවීෂ් සංදීප (ගඟසිරිපුර විද්‍යාලය), තිනුලක රාජපක්ෂ (ධර්මරාජ විද්‍යාලය), අශේන් ඉමාන් (ගඟසිරිපුර විද්‍යාලය), හබීබුල්ලා හජිරීන් (ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය), චමිඳු සත්සර (ශ්‍රී රාහුල විද්‍යාලය), ශෂිත් බණ්ඩාර (ධර්මරාජ විද්‍යාලය), සසිත් බණ්ඩාර (ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය), ඉසුරු සමරතුංග (ධර්මරාජ විද්‍යාලය), දෙනෙත් දම්සිත් (ගඟසිරිපුර විද්‍යාලය)
15න් පහළ කලාප 2 කණ්ඩායම – උසුල උදාකර (ශාන්ත අන්තෝනි විද්‍යාලය), අකිල ජයසේන (ශ්‍රී සුමංගල විද්‍යාලය), තෙසාන් නිවර්තන (විද්‍යාර්ථ විද්‍යාලය), ඔමෙත් හසරල් (ශාන්ත ක්ලෙමන්ට් විද්‍යාලය), සසෙත් කළුආරච්චි (ශාන්ත අන්තෝනි විද්‍යාලය), රවිඳු මියුරංග (ශ්‍රී සුමංගල විද්‍යාලය), ජවන ඇන්තනි (විද්‍යාර්ථ විද්‍යාලය), ලකිඳු මෙවුල් (විද්‍යාර්ථ විද්‍යාලය), කවීෂ චමෝද් බණ්ඩාර (ශාන්ත අන්තෝනි විද්‍යාලය), රවිඳු නිම්සර (ශ්‍රී සුමංගල විද්‍යාලය), ඔකිඳු එදිරිසිංහ (ශාන්ත අන්තෝනි විද්‍යාලය), රෙමීල් ජෝශප් (ශාන්ත අන්තෝනි විද්‍යාලය), හංසන ගමගෙදර (ශාන්ත අන්තෝනි විද්‍යාලය), වත්සල ජනිත් (තෙල්දෙණිය ජාතික පාසල), සතිර දෙනුවන් (ශාන්ත අන්තෝනි විද්‍යාලය), රවීන් මෙත්මල් (ශ්‍රී සුමංගල විද්‍යාලය)
15න් පහළ කලාප 3 කණ්ඩායම – රනොදිත් විජේරත්න (ත්‍රිත්ව විද්‍යාලය), සවිත විතානගේ (ස්ප්‍රිංෆීල්ඩ් ජාත්‍යන්තර පාසල), රන්දිදු නාරායන (ත්‍රිත්ව විද්‍යාලය), ජලිත නදුන්ගේ (ගේට්වේ ජාත්‍යන්තර පාසල), වෙනුර දිනක්ෂ (වලල ඒ රත්නායක), සනිරු අනුහස් දහනායක (කිංග්ස්වුඩ් විද්‍යාලය), මෙතුල් වීරක්කොඩි (ත්‍රිත්ව විද්‍යාලය), දුලින දිසානායක (ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය), විනුජ ආයුවර්ධන (ත්‍රිත්ව විද්‍යාලය), ඉමන්ජිත් දිසානායක (ත්‍රිත්ව විද්‍යාලය), චතුර වනිගසේකර (කිංග්ස්වුඩ් විද්‍යාලය), මොහොමඩ් ෂිම්රි (අසාර් මධ්‍ය මහා විද්‍යාලය), උදාන බුද්ධිම (ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය), කුෂාන් දිනෙත් (නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය), චානුක සංදීප (ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය)
දිස්ත්‍රික් නියෝජනය
17න් පහළ කණ්ඩායම – යෙනුල හේවාවිතාරණ (ශාන්ත අන්තෝනි විද්‍යාලය), ගවේශ් පූර්ණ (ධර්මරාජ විද්‍යාලය), ප්‍රවීන් ගමගේ (ශාන්ත අන්තෝනි විද්‍යාලය), පියුමක කරුණාරත්න (ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය), ප්‍රභාගරන් ඉෂාන් (ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය), චනුල් කොඩිතුවක්කු (කිංග්ස්වුඩ් විද්‍යාලය), දිනිදු සයුරංග (ශ්‍රී සුමංගල විද්‍යාලය), හංසන එදිරිසිංහ (ශාන්ත අන්තෝනි විද්‍යාලය), සහන් විමුක්ති (තෙල්දෙණිය ජාතික පාසල), සනිතු ගුණතිලක (ශාන්ත අන්තෝනි විද්‍යාලය), කුසල් දිනුක බණ්ඩාර (ශ්‍රී සුමංගල විද්‍යාලය), ඉමෙත් රාජපක්ෂ (ශාන්ත අන්තෝනි විද්‍යාලය), ජයෝද්‍ය කඩිගව (ධර්මරාජ විද්‍යාලය), දිනුල් විජේසිංහ (ශාන්ත අන්තෝනි විද්‍යාලය), මනුත් මින්දිය (විද්‍යාර්ථ විද්‍යාලය)
19න් පහළ කලාප 1 කණ්ඩායම – කාශ්‍යප දිසානායක (ධර්මරාජ විද්‍යාලය), යෝෂිත ඉසුරංග (ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය), කවීෂ චන්දිමාල් (ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය), තරිඳු වර්ණකුලගේ (ධර්මරාජ විද්‍යාලය), චන්දුප වඩුගේ (ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය), උපේක සෙනෙවිරත්න (රණබිම රාජකීය විද්‍යාලය), නිසල අබේරත්න (ධර්මරාජ විද්‍යාලය), සුමේධ ප්‍රසාද් (ධර්මරාජ විද්‍යාලය), චාමික ජයසංඛ (ශ්‍රී රාහුල විද්‍යාලය), අමිත් කාවින්ද (ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය), ඉසුම් ඕමාල් මූණමල්ගේ (කුරුදුවත්ත රාජකීය විද්‍යාලය), නිමේෂ සිල්වා (ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය), දක්ෂික මනුකල්ප (ධර්මරාජ විද්‍යාලය), ඔනිජ සේසත් (ධර්මරාජ විද්‍යාලය), වගීෂ හංසල (ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය)
19න් පහළ කලාප 2 කණ්ඩායම – ෂේන් රසීන් (ශ්‍රී සුමංගල විද්‍යාලය), යස්මිත දිසානායක (විද්‍යාර්ථ විද්‍යාලය), පුබුදු තාරක (විද්‍යාර්ථ විද්‍යාලය), තෙමුර සමරතුංග (ශ්‍රී සුමංගල විද්‍යාලය), කෞශික කුමාරසිංහ (ශාන්ත අන්තෝනි විද්‍යාලය), ෂෙවාන් කනිෂස් (විද්‍යාර්ථ විද්‍යාලය), යසස් ශ්‍රී නාරද (බෙරවට්ස් විද්‍යාලය), දිනිදු සයුරංග (ශ්‍රී සුමංගල විද්‍යාලය), බිමාෂ් සමරසිංහ (ශාන්ත අන්තෝනි විද්‍යාලය), දසුන් වලියංග (ශාන්ත අන්තෝනි විද්‍යාලය), සවිඳු නිසල් (ශ්‍රී සුමංගල විද්‍යාලය), මොවිදු බාලසූරිය (ශ්‍රී සුමංගල විද්‍යාලය), දුමිඳු සඳරුවන් (බෙරවට්ස් විද්‍යාලය), නේතන් ඊබට් (ශාන්ත අන්තෝනි විද්‍යාලය), රයන් ග්‍රෙගරි (ශාන්ත අන්තෝනි විද්‍යාලය)
19න් පහළ කලාප 2 කණ්ඩායම – චෙනුල් ජයවික්‍රම (විද්‍යාර්ථ විද්‍යාලය), අරුජ් ඒකනායක (ශ්‍රී සුමංගල විද්‍යාලය), දිනුල් විජේසිංහ (ශාන්ත අන්තෝනි විද්‍යාලය), ඔකිත ප්‍රනාන්දු (ශාන්ත අන්තෝනි විද්‍යාලය), සදෙව් අමරකෝන් (ශාන්ත අන්තෝනි විද්‍යාලය), ඉමෙත් රාජපක්ෂ (ශාන්ත අන්තෝනි විද්‍යාලය), නිකිල් අභිලාෂ් (ශාන්ත අන්තෝනි විද්‍යාලය), සනිතු ගුණතිලක (ශාන්ත අන්තෝනි විද්‍යාලය), කෞශික අනුහස් (සිද්ධාර්ථ විද්‍යාලය), කසුන් රංජන (ඩී.එස් සේනානායක විද්‍යාලය)
19න් පහළ කලාප 3 කණ්ඩායම – පුලිෂ තිලකරත්න (ත්‍රිත්ව විද්‍යාලය), ආදිල් ෂෙරිෆ් (කිංග්ස්වුඩ් විද්‍යාලය), චනුල් කොඩිතුවක්කු (කිංග්ස්වුඩ් විද්‍යාලය), යෝසත් අබේකෝන් (කිංග්ස්වුඩ් විද්‍යාලය), සෙත්මික සෙනෙවිරත්න (ත්‍රිත්ව විද්‍යාලය), නිකේෂල නානායක්කාර (කිංග්ස්වුඩ් විද්‍යාලය), ඩිනාල් ප්‍රනාන්දු (ත්‍රිත්ව විද්‍යාලය), චනිරු සේනාරත්න (ත්‍රිත්ව විද්‍යාලය), ගෞරංග බණ්ඩාර (කිංග්ස්වුඩ් විද්‍යාලය), උපාධි ජයවර්ධන (කිංග්ස්වුඩ් විද්‍යාලය), කෙනුල පිහිලිඅංග (කිංග්ස්වුඩ් විද්‍යාලය), ලක්ෂාන් සෙනාරත (නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය), රනුල් ගුණරත්න (ත්‍රිත්ව විද්‍යාලය), නදීෂ බණ්ඩාරනායක (කිංග්ස්වුඩ් විද්‍යාලය), ජනිදු ෂෙහාර නන්දනතිස්ස (නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය)
19 න් පහළ බාළිකා කණ්ඩායම – කවිශ්කා අබේරත්න (ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය), මිහිදිනි සනිඳුලා (ශාන්ත ඇන්ඩෘස් විද්‍යාලය), සදනි බෝවලවත්ත (උසස් බාලිකා විද්‍යාලය), චමත්කා නෙළුමි (වත්තේගම බාලිකා විද්‍යාලය), සනුදි දිසානායක (ගෝතමී බාලිකා විද්‍යාලය), හිරුණි දිසානායක (උඩුදුම්බර ද්විතියික පාසල), පූර්ණිමා ගුණවර්ධන (ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය), අසේනි තලගුණේ (මහාමායා බාලිකා විද්‍යාලය), සනුකි පතිරගේ (මහාමායා බාලිකා විද්‍යාලය), රිත්මි ගුණරත්න (මහාමායා බාලිකා විද්‍යාලය), චමෝදි මෙන්ඩිස් (ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය), රුවින්දි නෙත්තිකුමාර (මහාමායා බාලිකා විද්‍යාලය), ධරණි දිසානායක (උඩුදුම්බර ද්විතියික පාසල), මල්මි හේරත් (ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය), යෙනුලි අමරසිංහ (මහාමායා බාලිකා විද්‍යාලය)
විශේෂ කුසලතා සඳහා සම්මාන
අවුරුදු 15 න් පහළ
දක්ෂතම පිතිකරු – සවිත විතානගේ (ස්ප්‍රිංෆීල්ඩ් ජාත්‍යන්තර පාසල)
දක්ෂතම පන්දු යවන්නා – ලකිඳු මෙවුල් ගනේගොඩ (විද්‍යාර්ථ විදුහල)
දක්ෂතම පන්දු රකින්නා – සසිත් බණ්ඩාර (ශාන්ත සිල්වෙස්තර විදුහල)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – ඔකිඳු එදිරිසිංහ (ශාන්ත අන්තෝනි විදුහල)
වසරේ දක්ෂතම ක්‍රීඩකයා – ශෂිත් බණ්ඩාර (ධර්මරාජ විදුහල)
අවුරුදු 17 න් පහළ
දක්ෂතම පිතිකරු – සනිතු ගුණතිලක (ශාන්ත අන්තෝනි විදුහල)
දක්ෂතම පන්දු යවන්නා – ඉමෙත් රාජපක්ෂ (ශාන්ත අන්තෝනි විදුහල)
දක්ෂතම පන්දු රකින්නා – දිනුල් විජේසිංහ (ශාන්ත අන්තෝනි විදුහල)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – සනිතු ගුණතිලක (ශාන්ත අන්තෝනි විදුහල)
වසරේ දක්ෂතම ක්‍රීඩකයා – චනුල් කොඩිතුවක්කු (කිංග්ස්වුඩ් විදුහල)
අවුරුදු 19 න් පහළ
දක්ෂතම පිතිකරු කෞෂික කුමාරසිංහ (ශාන්ත අන්තෝනි විදුහල)
දක්ෂතම පන්දු යවන්නා – දක්ෂික මනුකල්ප (ධර්මරාජ විදුහල)
දක්ෂතම පන්දු රකින්නා – දිනුල් විජේසිංහ (ශාන්ත අන්තෝනි විදුහල)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – රයන් ග්‍රෙගරි (ශාන්ත අන්තෝනි විදුහල)
වසරේ දක්ෂතම ක්‍රීඩකයා – කවීජ ගමගේ (කිංග්ස්වුඩ් විදුහල)
අවුරුදු 19 න් පහළ බාළිකා
දක්ෂතම පිතිකාරිණිය – සධනි බෝවලවත්ත (උසස් බාලිකා විදුහල)
දක්ෂතම පන්දු යවන්නිය – සනුකි පතිරගේ (මහාමායා විදුහල)
දක්ෂතම පන්දු රකින්නිය – හිරුණි දිසානායක (උඩුදුම්බර ද්වීතීක පාසල)
දක්ෂම තුන් ඉරියව් ක්‍රීඩිකාව – අසේනි තලගුණේ (මහාමායා විදුහල)
වසරේ දක්ෂතම ක්‍රීඩිකාව – අසේනි තලගුණේ (මහාමායා විදුහල)
. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජික මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් සහ මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් ජානක පතිරණ සහ මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති තිස්ස ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවත්විණ.





