පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ විවෘත කිරීම අද!

රෂිකා හෙන්නායක අප්‍රේල් 08, කොළඹ LNW :

නවීන පහසුකම් රැසක් එක් කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද (08) දින යළි විවෘත කිරීමට නියමිත බව සඳහන් වේ.

මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සහ ශ්‍රී ලංගම සේවක මණ්ඩලයේ පහසුකම් ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව මෙම සංවර්ධන කටයුතු මගින් පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

මීට අමතරව, හෙට (09) දින සිට කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිවරයාගේ ලෝක ළමා දින පණිවිඩය!

කොළඹ LNW:අදට (01) යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන්...

සජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (30) රාත්‍රියේදී...

වැසි තත්වයේ වෙනසක් – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 01) දිනයේ සිට දිවයිනේ...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් දිල්ලි මහ ඇමතිනිය හමුවෙයි

මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින...