දැන්නම් මිලියන 22ම සමෘද්ධිකාරයෝ වෙලා නවතින්නේ – ෆොන්සේකා (VIDEO)

Date:

මේ වන විට පාර්ලිමේන්තුව තුළ අයවැය කතා දහයකට වැඩියෙන් අසා ඇති නමුත් පවසන පරිදි අයත් නැති වැයත් නැති අයවැය ඉරිදිපත් වූ අතර සිදුවන්නේ කෙටිකාලීන වින්දනයක් ලැබීම පමණක් වන හෙයින් ජනතාවට කීමට ඇත්තේ ඒ ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

දැනටමත් ජනතාව කබලෙන් ලිපට වැටී සිටින බවත් ජනතාව් අපේක්ෂා කරන්නේ ලිපෙන් කබලට වැටීම වුවත් එය සිදුවනු ඇති බවට විශ්වාසයක් නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

අවසානයේ සිදුවන්නේ මිලියන 22ක ජනතාවම සමෘද්ධිලාභීන් වීම බව හෙතෙම කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...