බලපිටියේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Date:

බලපිටිය රෝහල ආසන්නයේදී ඊයේ (31) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙකි.

ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ටී 56 ගිනි අවියකින් මෙසේ වෙඩිතබා ඇති බව සඳහන්.

මෙම වෙඩි තැබීමේ සිදුවීම සහ මීට පෙර අම්බලන්ගොඩ හෝටලයකදී සිදුවූ වෙඩි තැබීම අතර සම්බන්ධයක් ඇතැයි සැක පහළ කරන බවයි පොලිසිය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...