ඇතැම් මාධ්‍ය බොරු කියනවා නෙවෙයි සාවධ්‍ය පරාවර්තනයක් ඇති කරමින් ඉන්නවා – අලුත් පියාපත් වෙතින් චෝදනාවක්! (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඇතැම් මාධ්‍ය මේ වන විට කටයුතු කරමින් සිටින්නේ බොරු කීමෙන් එහාට ගොස් සාවධ්‍ය පරාවර්තනයක් කිරීම බව අලුත් පියාපත් සංවිධානය පවසයි.

එහි මෙහෙයුම් කමිටු සාමාජික මොනාෂා ඕෂධී පවසන්නේ නිරන්තර සාවධ්‍ය ප්‍රචාරය හරහා පුද්ගල චින්තනයට අයහපත් බලපෑමක් ඇති කිරීමට ඇතැම් මාධ්‍ය කටයුතු කරමින් සිටින බවයි.

ඇතැම් මාධ්‍ය හරහා සිදුකරන මෙම චින්තනමය බලපෑමට වගකියන්නේ කවුරුන්ද යන්න ඇය තවදුරටත් ප්‍රශ්න කර සිටියි.