පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන අර්ච්චුනා අද (27) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වීම සහ ගිනිඅවියක් පෙන්වා සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙනි.

ඔහු මෙසේ පිස්තෝලයක් ද රැගෙන ඉඩම් ආරවුලකට මැදිහත්වන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ඊයේ දිනයේදී මාධ්‍ය ඔස්සේ දැකගත හැකිවිය.

ඒ අනුව ඔහුව අද උදෑසන ඉලවාලෙයි පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනයේ රුපියල් මිලියන 38ක විදේශීය කංසා වැටලීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට ව්‍යාජ බඳවා ගැනීමක් පිළිබඳව SLBFE ආයතනය අනතුරු අඟවයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ඊශ්‍රායලයේ නොමිලේ රැකියා...

නාමල්ට අල්ලස් දුන් බව කියන ජානකී සිරිවර්ධන ලබන 06 දක්වා රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ට රුපියල් මිලියන 70ක...