ළමා අපයෝජන සිද්ධියකට අත්අඩංගුවට ගත් අටමස්ථානාධිපති හිමි රිමාන්ඩ්

බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවක් මත අත් අඩංගුවට ගත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ලබන 12 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියම කර තිබේ.

එහිමි පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ අත් අඩංගුවට ගනු ලැබුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද දහවල් එම පෞද්ගලික රෝහල වෙත ගොස් සැකකාර හිමියන්ව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙසේ රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාවේ නව රැකියා : ගිවිසුමකටත් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය...

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයේ අවධානය වැඩි වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය...

හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රු. මි. 700ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: සොබාදහම කේන්ද්‍ර කරගත් සහ...

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුරෝපා සංගමය සහ ශ්‍රී...