තිරිඟු පිටි හිඟය අවසන් වන කාලය ආනයනකරුවන් කියයි

Date:

දැනට රටේ පවතින තිරිඟු පිටි හිඟය සැප්තැම්බර් 15 වනදායින් පසුව අවසන් වනු ඇතැයි විශ්වාස කරන බව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

තුර්කියේ සිට තිරිඟු පිටි ආනයනය කරන නිසා මෙසේ එම කාලය වනවිට හිඟය අවසන් වනු ඇති බවයි එම සංගමයේ සභාපති නිහාල් සෙනවිරත්න මහතා සඳහන් කළේ.

තිරිඟු පිටි හිඟයක් ඇතිවීමට හේතුවක් නොමැති බව පසුගිය දින කිහිපයේදීම වෙළඳ අමාත්‍යවරයා මාධ්‍ය වෙත සඳහන් කළත් මේ වනවිට වෙළඳපොලේ තිරිඟු පිටි විවිධ ඉහළ මිල ගණන් යටතේ අලෙවි කෙරෙමින් පවතින්නේ හිඟය හේතුවෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...