කපිල චන්ද්‍රසේනගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) සවස 05.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකදී මියගොස් සිටියදී ඔහුගේ මළසිරුර හමුවූයේ මැයි 08 වනදා උදෑසන ය.

සියදිවි හානිකරගෙන ඇති බවට සැකකෙරෙන ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දිනයේ සිදුකෙරුණු අතර සිරුරු කොටස් රජයේ රසපරීක්ෂකවරයා වෙත යවා ඇත. එම රසායනාගාර වාර්තා ද ලැබුණු පසුව ඔහුගේ මරණයට හේතුව ප්‍රකාශයට පත්කරන බවයි පොලීසිය සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...