කලාකරුවන් 55ක් එකම වහලක් යටට – POP UP ART EXHIBITION කොළඹට (PHOTOS)

කොළඹ LNW: මේ දිනවල මෙරට ප්‍රධාන චිත්‍ර ශිල්පීන් 55කගේ කල නිර්මාණ එකතුවක් ලෙස POP UP ART EXHIBITION ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබේ.

කොළඹ 07 ජෝර්ජීස් පෙදෙසේ Art Rhizome – Artist – Run Space හි පැවැත්වෙන එම ප්‍රදර්ශනය එළඹෙන 24 වැනිදා දක්වා පැවැත්වෙයි.

එය ආරම්හ වූයේ පසුගිය අප්‍රේල් 28 වැනි දින වන අතර බොහෝදෙනෙකුගේ ඉල්ලීම මත ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව මැයි 24 දක්වා දීර්ඝ කර තිබේ.

පින්තාරු නිර්මාණ මෙන්ම මුර්ති නිර්මාණද එහිදී දැකගත හැකියි.

පෙරවරු 10.30 සිට පස්වරු.6.00 දක්වා පැවැත්වෙන එම ප්‍රදර්ශනයට ඉතා හොඳ මහජන ආකර්ෂණයක් ලැබී තිබෙන බවයි එහි සංවිධායකයින් පෙන්වා දෙන්නේ.

සහකම්පනීය තේමා රැසකින් චිත්‍ර ඉදිරිපත් කර ඇත.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...