ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සහය ලබ දීමට කටයුතු කරන නමුත් බලහත්කාරයෙන් බලපෑම් කර කටඋත්තර ගැනීමට සැරසෙන්නේ නම් ඉන් සාධාරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ආණ්ඩුවේ උත්සාහය වන්නේ බොහෝ දේවල් යට ගැසීම බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
පරීක්ෂණ මඟහැරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර එන්න කියන ඕනෑම වෙලාවක ගොස් ඊට සහය වෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.


