සමන්තා පවර් 10 වැනිදා මෙරටට එයි

Date:

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ලබන 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ඇමරිකාව පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතිකයක් ලබා දී ඇති පසුබිමකයි සමන්තා පවර්ගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ.

මෙම සංචාරය අතරතුරදී ඇය ආණ්ඩුවේ ප්‍රධානීන් මෙන්ම විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල නායකයන් කිහිප දෙනෙකුද හමුවීමට නියමිතව තිබෙනවා.

සමන්තා පවර් මහත්මිය මානව හිමිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ඇමරිකානු ඉහළ පෙළේ නියෝජිතයෙකු වන බැවින් ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය පැවැත්වෙන අවස්ථාවක සිදුවන මෙම සංචාරය අතිශය තීරණාත්මක වනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...