අධික වැසි මැද වැල්ලවායේ නාය යෑමක්!

කොළඹ LNW:වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහආරගම උල්කන්දේ නායයෑමක් සිදු වී තිබේ.

උල්කන්ද කඳු කොටසේ විශාල කොටසක මෙම නායයෑම සිදු වී ඇති අතර පස් කඳු සහ විශාල ගස් ගැලවී පහළට කඩාවිත් ඇති අතර මෙම නායයෑම සම්බධයෙන් කඩිනමින් සොයා බලා අවශ්‍යය කරන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මොනරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (04) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

MTV එකට ගෙව්වේ භාණ්ඩාගාරයේ මුදල් නෙවෙයි SLTPB එකේ මුදල්. ඔවුන්ට කැමති තීරණ ගන්න පුළුවන් – ඇමති නලින්ද

ශ්‍රී ලංකාවේ පැවති, MTV ආයතනය විසින් සත්කාරකත්වය දැරූ ආසියානු...

කොටවිල පොලීසියේ පාලන අංශයේ OIC වරුණි බෝගහවත්ත රිමාන්ඩ්

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක...

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?