කොළඹ LNW:පාර්ලිමේනතු මන්ත්රී චාමර සම්පත් දසනායකව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත්කිරීමට කාථානයකවරයා නියෝග කළේය.
අද (20) පාර්ලිමේන්තු සභාව ආරම්භ වී එහි කටයුතු සිදුවෙමින් තිබියදී දිගන් දිගටම මන්ත්රීවරයා සබාවේ කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් කතානායකවරයා උක්ත තීරණය ගෙන තිබුණි.
චාමර දසනායක මන්ත්රීවරයාගේ හැසිරීමට සභානායක අමාත්ය බිමල් රත්නායකද දැඩි විරුද්ධත්වයක් දක්වන ලදී.
සභාවට කරුණු දැක්වීමට අවස්ථාව දී තිබියදී එම අවස්ථාව අවභාවිත කරමින් හැසිරීම හේතුවෙන් චාමර සම්පත් දසනායක මන්ත්රීවරයාට ආණ්ඩු පක්ෂයේ විරෝධය එල්ල විය.


