ඔස්ට්‍රියාවේ ගුවන් අනතුරින් දිවි ගලවාගත් පැරග්ලයිඩර් ක්‍රීඩිකාව….

රෂිකා හෙන්නායක මැයි 25 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඔස්ට්‍රියාවේදී සිදුවූ අතිශය භයානක ගුවන් අනතුරකින් දිවි ගලවාගත් පැරග්ලයිඩර් ක්‍රීඩිකාවක පිළිබඳව විදෙස් පුවතක් වාර්තා වේ.

ගුවනේදී සංචාරක යානයක් ඇයගේ පැරෂුටයේ ගැටීමෙන් පසු ඇය වේගයෙන් පහළට ඇදී ගියද, හදිසි පැරෂුටය ක්‍රියාත්මක කිරීමෙන් සිය ජීවිතය බේරා ගැනීමට සමත් වූවාය.

මෙම මුළු සිදුවීමම ඇය සතු වූ ශරීර කැමරාවක සටහන්ව ඇති බව මෙහි සඳහන් වේ.

අනතුරට පත් 44 හැවිරිදි කාන්තාවගේ අසිරිමත් ගැලවීම පිළිබඳව මනා විස්තරයක් විදෙස් මාධ්‍ය මගින් වාර්තා කර ඇත . මෙම කෙටි වාර්තාව මගින් අහඹු ලෙස සිදුවන ගුවන් අනතුරක ඇති බිහිසුණු බව මෙන්ම ඉන් මිදීමට පවතින සුළු අවස්ථාවන් පිළිබඳවද අවධාරණය කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...