පොහොසත් රටක ලස්සන ජීවිතයකට යන්න චීනය, කියුබාව වගේ දීර්ඝ කාලයක් අපිටම ආණ්ඩුව ඕනෑ – මන්ත්‍රී පද්මසිරි

සටහන – රුවන් නෙළුගොල්ල

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන ජාතික ජන බලවේගයේ මැතිවරණ පොරොන්දුව ඉටුකිරීමට නම් චීනය, කියුබාව, වියට්නාමය මෙන් දීර්ඝ කාලයක් තිස්සේ ජාජබ ආණ්ඩුවක් යටතේම ශ්‍රී ලංකාව පාලනය වියයුතු බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා පවසයි.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”. ඔන්න ඔතෙන්ට අරන් යන්න වසර 20කට වැඩි කාලයක් ඔබ අපිත් එක්ක ඉන්න ඕනෙ. දැන් චීනය අවුරුදු 60කට වැඩියි එකම ආණ්ඩුවක්. කියුබාව අවුරුදු 70කට වැඩියි එකම ආණ්ඩුවක්. වියට්නාමය අවුරුදු 55කට වැඩියි එකම ආණ්ඩුවක්”

පද්මසිරි බණ්ඩාර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රු. මි. 49.4ක් වටිනා කොකේන් සමඟ දකුණු කොරියානු ජාතිකයෙකු ගුවන්තොටුපළේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී,...

UNP නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර එච්.එන්.අයි. මනෝජ් කුරේට!

එච්.එන්.අයි. මනෝජ් කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ (UNP) නියෝජ්‍ය...

ජේ.ආර්. ජයවර්ධන 30 වැනි ගුණ සැමරුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හිටපු ජනාධිපති ජේ.ආර්....

“IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී…

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව...