ඇෆ්ගන් කණ්ඩායමට තලෙයිබාන් හරසර

Date:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලද සහ සූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට සමත් වු එකම කණ්ඩායම වූ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමට තලෙයිබාන් පාළකයන්ගෙන් ඉහළ ඇගයීමක් ලැබිණි.කාබුල් ගුවන්තොටුපළේ දී ඔවුන්ට මල් පොකුරු ලබා දෙමින් මල් මාලා පළඳවමින් සහ සිප ගනිමින් තලේබාන් පාළකයන් විසින් කරන ලද උණුසුම් පිළිගැනීම කැපී පෙණින.
ඒ සියල්ලටම වඩා එහිදී වටිනාකමක් ලැබී තිබුණේ ඇෆ්ගනිස්තානයේ පන්දු යවන ෆරීඩ් අහමඩ් අතර ඇති වූ සිඳුවීමේ දී ෆරිඩ් අහමඩ් සටන්කාමී සේ ප්‍රතිචාර දැක්වීමටය.එය ක්‍රීඩාව අතින් කුමන ආකාරයේ ගුණාත්මක හැසිරීමක්ද යන්න වෙනම සාකච්ඡාවට ගත් යුතු වුවත්,සටන්කාමි මූලධර්මවාදි සංවිධානයකට එය වීර ක්‍රියාවක් විය.විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන ආකාරයට මේ සිඳුවීම පදනම් කරගෙන ශ්‍රී ලංකාව පකිස්තානය පරාජය කිරීමෙන් අනතුරුව තලෙයිබාන් සටන්කාමීන් සිය ගිණි අවි ද අතැතිව රංගනයේ යෙදී ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...