චැම්පියන්ස් ලීග් සැමරුම්වලින් පසු ප්‍රංශයේ 400කට අධික පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි
මැයි 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊයේ(30) දිනයේදී ප්‍රංශයේ චැම්පියන්ස් ලීග් අවසන් මහා තරඟයේදී ආර්සෙනල් කණ්ඩායමට එරෙහිව පැරිස් සෙන්ට්-ජර්මේන් (PSG) ලැබූ ජයග්‍රහණයෙන් පසු ප්‍රංශය පුරා පාපන්දු ලෝලීන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් 416 එනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ක්‍රීඩා ලෝලීන් විසින් පැරිස් අගනුවර බස්, දුම්රිය සහ දුම්රිය සේවාවන්ට බාධා කළ නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා නිලධාරීන් දහස් ගණනක් යොදවා තිබුණු අතර තත්වයන් මැඩ පැවැත්වීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

පසුගිය වසරේ PSG එම කුසලානය දිනාගත් විටත් එවැනිම ප්‍රචණ්ඩත්වයක් ඇති වූ අතර, සැමරුම් මාරාන්තික විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...