රුසියාව, රුවන්ඩාව සමඟ න්‍යෂ්ටික ගිවිසුම් අත්සන් කරයි

සටහන: සශිකලා මධුෂාණි

ජුනි 02: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියාව විසින් රුවන්ඩාව සමඟ නව න්‍යෂ්ටික සහයෝගීතාවක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් (MoU) මැයි 19 වන දින කිගාලි හි පැවති න්‍යෂ්ටික බලශක්ති නවෝත්පාදන සමුළුවේදී අත්සන් කර තිබේ.

එහිදී රුවන්ඩාවේ රජය තාක්ෂණය, නවෝත්පාදනය සහ දියුණු සෞඛ්‍ය සේවා සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් වීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත.

මේවන විට සැලැස්ම එහි මුල් අවධියේ පවතින අතර දැනට, රුවන්ඩාව න්‍යෂ්ටික ඉංජිනේරු වැඩසටහන් සඳහා සිසුන් රුසියාවට යවමින්, දේශීය තාක්ෂණික ධාරිතාව සඳහා අඩිතාලම දමමින් සිටීයි.

යෝජිත මධ්‍යස්ථානය අවසානයේ පර්යේෂණ ප්‍රතික්‍රියාකාරකයක්, රසායනාගාරක් , පුහුණු පහසුකම් සහ න්‍යෂ්ටික වෛද්‍ය යටිතල පහසුකම් සපයනු ඇත. රුවන්ඩාව විසින් ඇතිකර ගනු ලැබූ මෙම නව ගිවිසුමත් සමඟ අප්‍රිකාව පුරා භූ දේශපාලනික සමතුලිතතාවයේ ගැඹුරු වෙනසක් පෙන්නුම් කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පඩි මදි නම් වැඩි කරගමු, අමතර වංගු ගහන්න යන්න එපා – ඇමති වසන්ත රාජ්‍ය සේවකයින්ට කියයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව සහ හොරකම...

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...