දමිතා ඇපමත මුදාහරී !

0
2006

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඇපමත මුදාහැර තිබෙනවා.

අද යළිත් අධිකරණයට ඉදිරිපත් කළ දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි තීරණය කර තිබෙන්නේ.

UN