රනිල් රට පාලනය කරද්දී රනිල්ව පාලනය කරන්නේ රාජපක්ෂලා!(VIDEO)

Date:

මේ වනවිට සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ විසින් රට පාලනය කළද රනිල් වික්‍රමසිංහව පාලනය කරනු ලබන්නේ රාජපක්ෂලා විසින් බව සමඟි ජන බලව්ගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේය.

ඒ, අද (13) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

කපුටා එළවා දමා ඇති බවට පැවසුවද එය සිදුව නැති අතර නෙලුම් මාවතේ සිට සියල්ල මෙහෙයවන්නේ ඔහු බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

ඒ අනුව රටේ ජනතාවගේ සිහින කොල්ලකාපු,සෞභාගයසමෘද්ධිය විනාශ කළ,රට බංකොලොත්භාවයට ඇද දැමූ රාජපක්ෂලාට විරුද්ධව ක්‍රියාත්මක වනු ඇති බවට විශ්වාසයක් තැබිය නොහැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...