එස්.බී ත් ඇමතිකමක් බලාපොරොත්තුවෙන්! (VIDEO)

Date:

මහින්ද රාජපක්ෂට පසුව සිටි ජ්‍යෙෂ්ඨයා තමන් වන අතර මේ මොහොතේදීත් ඇමති ධූරයක් ලැබෙන්නේ නම් එය භාරගෙන කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසුවේය.

ඒ, අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

1994 සිට අඛණ්ඩව තමන් කැබිනට් ඇමතිවරයෙක් ලෙස කටයුතු කර තිබෙන බවත් පසුගිය වර ඇමති ධූරයක් ලබනොදුන්නද මෙවර ලබා දෙන බවට ප්‍රකාශ කර තිබෙන බවයි දිසානායක මහතා සඳහන් කළේ.

තමන් ඇමතිධුරවල සිටියදී තැබූ වාර්තා කිසිවෙකුට හෝ බිඳ හෙළීමට හැකියාව ලැබී නැති බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...