ගනේෂ් කුමාර් සංකීතන් නිදහස් කරනු. PTA අහෝසි කරනු – කොළඹදී විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:කිලිනොච්චි බටහිර උදයනගර්හි තරුණ දෙමළ සංගීතඥයෙකු වන 24 හැවිරිදි ගනේෂ් කුමාර් සංකීතන්ව දින 14කට සිරගත කිරීමට ගත් තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් අද (10) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ප්‍රකාශනයේ, භාෂණයේ නිදහසට බාධා පමුණුවා තිබෙන දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම ඊට විකල්පයක් ලෙස ගෙන ඒමට නියමිත නව පනතද අහෝසි විය යුතු බවට එහිදී අවධාරණය විය.

දේශපාලන මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයින්ගේ එකමුතුවෙන් පැවති එම විරෝධතාවේදී මූලිකව මතු කර තිබුණේ භාෂණයේ නිදහස් ආරක්ෂා විය යුතු බවයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...