චම්පිකගේ මහාධිකරණ නඩුව මාස 06 කට අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ක්‍රියාත්මක වන නඩුව ලබන වසරේ මාර්තු 15 වැනිදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

චම්පික රණවක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකට අදාලවයි මහාධිකරණය හමුවේ අදාල නඩුව ගොනුකර තිබෙන්නේ. රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් නොකිරීම සහ විමර්ශනවලට බාධා සිදු කිරීම ඇතුළු චෝදනා ගණනාවක් මන්ත්‍රීවරයාට එල්ල වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...

“IndiGo” නැවතත් ගමනේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඉන්දියාවේ...