පොහොට්ටු ප්‍රාදේශීය මන්ත්‍රීවරයකුගේ නිවසේ තිබී ගිනිඅවි දෙකක් පොලිස් භාරයට

Date:

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකුගේ නිවසේ තිබී ගිනිඅවි දෙකක් සහ තියුණු ආයුධයක් පොලිසිය භාරයට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරක් මත බටපොල, පොල්ලැව්ව ප්‍රදේශයේ පිහිටි අදාළ මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂාවට ලක්කර තිබුණු එහිදී හමුවූ මෙම ගිනිඅවි දෙක සහ තියුණු ආයුධය පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...