රනිල් එන තුරු රංජිත්ටත් සියඹලා හම්බුවෙයි …

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කැබිනට් අමාත්‍යවරයා වශයෙන් පත්කර තිබේ.

එම අමාත්‍ය ධුරය දරණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යාම හේතුවෙන් අද (17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රත්ගමත් වෙඩිතැබීමක්. තරුණයෙකු රෝහලට !

රත්ගම පොලිස් වසමට අයත් මෝරොවියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී...

බද්දේගම මහපාරේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අනෙක් කාන්තාවත් මරුට !

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ...

ඉන්ධන සහනාධාරයට කැබිනට් අනුමැතිය දුන්නා. මෙවර ඩීසල් සඳහා පමණයි – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූ...

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...