මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක්: දෙකක් රෝහලේ

රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ LNW :

කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් අතර අද පස්වරුවේ පහරදීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රචණ්ඩකාරී සිද්ධිය සඳහා පුද්ගලයන් පස්දෙනෙකු සම්බන්ධ වී ඇති අතර ඉන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කඩිනමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම ගැටුම ඇති වීමට බලපෑ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

රාජාංගනේ සද්ධාරතන හිමි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන...

ගෝඨාභයගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව...

ප්‍රතිපත්ති වසාගත් ආමිසය!

උපාලි කොළඹගේ කොළඹ LNW:අපේ රට බෞද්ධ රටක් යන්නට වඩා රටේ...