බදුල්ලේ මාලිමා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

බදුල්ල මහා නගරසභාවේ ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රී මහින්ද ගුණසේකර මහතා ඉල්ලා අස්වී තිබේ.

ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බව සඳහන්.

ඒ අනුව ඔහු වෙනුවට බදුල්ල මහ නගරසභාවේ ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් ජයසේන රත්නායක මහතා ඊයේ (13) දිනයේදී ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට!

කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ...

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...