රෂිකා හෙන්නායක ජූලි 19, කොළඹ LNW :
කොළඹ එස්.එස්.සී. ක්රීඩාංගණයේදී පැවති ලංකා ප්රීමියර් ලීග් තරගයේදී, මුලින්ම පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ දී ලකුණු 205ක දැවැන්ත ලකුණු සංඛ්යාවක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ මහනුවර කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 187ක් පමණක් බැවින් ඔවුන්ට එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි විය.
ඒ අනුව, ලකුණු 18ක ජයග්රහණයක් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සතු විය.


