හිටපු ජනපති රනිල් හිටපු පොලිස්පති සී.ඩී.ගේ දේහයට අවසන් ගෞරවය පුද කරයි!

රෂිකා හෙන්නායක ජූලි 19, කොළඹ LNW :

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය දැනට කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස සිය අවසන් ගෞරවය පුද කර තිබේ.

ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සේවය කළ ඔහුගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් උත්තමාචාර සහිතව හෙට දින සිදු කිරීමට නියමිතය.

මෙම මරණය සඳහා ඔහු සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවිය භාවිතා කර ඇති බවට මූලික පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...