කොළඹ LNW:අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතයි
අද (24) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් එය තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
මීගමුව බන්ධනාගරයේ ඇති වූ ගැටුම පාදක කරගනිමින් විෂය භාර අමාත්යවරයාට එරෙහිව එම විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇත.


