කොළඹ LNW:Colombo Literary Festival අද (24) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ ඉන්දීය ලේඛක ශෂී තරූර්ගේ ප්රධානත්වයෙන් ආරම්භ විය.
නව ආරක සාහිත්ය උළෙලක් වන අතර පොත පත කියවීමේ සිට කලාව, සාහිත්ය දේශපාලනය, සංගීතය ඇතුළු බොහෝ ස්පර්ශයන්ගේ අත්දැකීම මෙහිදී ලබාගත හැකි බවයි සංවිධායකයින් පවසන්නේ.
අද සිට එළඹෙන 29 වැනිදා දක්වා කොළඹ Arcade Independence Sqaure හිදී මෙය පැවැත්වෙයි.
පෙරවරුවේ විවිධ කතිකාවන් සමඟ එක්විය හැකි අතර පස්වරුවේ සංගීතය සමඟ විවිධ රසාංග විඳ ගත හැකිය.
සාමාන්ය පොත් ප්රදර්ශනයකට එහා ගිය නව අත්දැකීමක් මෙයට එක්කර තිබෙන බවද සංවිධායකයින් පෙන්වා දෙයි.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න











