රාජ්‍ය සේවකයන්ගෙ පඩි ගෙවන්නවත් සල්ලි නෑ, IMF නිසා අච්චු ගහන්නත් බෑ – බන්දුල

Date:

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා හෝ ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ හේතුවෙන් රජය දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මීට පෙර මුදල් නෝට්ටු මුද්‍රණය කර හෝ වැටුප් ගෙවා දැමීමට කටයුතු කළ නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතා හේතුවෙන් මුදල් මුද්‍රණයද සිදු කිරීමට නොහැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...