පොහොට්ටුවෙන් අති දැවැන්ත ගොවි සමුළුවක්. ගොවීන් ලක්ෂයක් ගෙන්වන බව කියයි !

ලබන සැප්තැම්බර් මාසයේදී අති දැවැන්ත ගොවි සමුළුවක් අනුරාධපුරයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.

මේ සඳහා ගොවීන් ලක්ෂයක් සහභාගී කරගැනීමට කටයුතු කරන බව සඳහන්.

මෙම සමුළුව පැවැත්වීමට ප්‍රධානතම හේතුව වන්නේ කෘෂිකාර්මික ප්‍රදේශවල ජනතාවගෙන් සහ ගොවි නායකයින්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත ලැබුණු ඉල්ලීම් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ.

මීටපෙර සිටි ගොවි නායකයින් මේ වන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වී සිටින නිසාත් ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් විපක්ෂයෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන නිසාත් ගොවි සටන මහපාරට ගෙන ආ යුතුය යන්න ඔවුන්ගේ අදහස වී ඇත.

ඒ අනුව මෙම ගොවි සමුළුව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කරමින් පවතින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...