පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

Date:

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද (11) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. අද දහවල් 12 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ආරම්භ වන බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ.

ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භවීමට නියමිත අතර එහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදු කරන ආකාරය සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීම පැවත්වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...