දෙල්ගොඩ මාරක රිය අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට…

රෂිකා හෙන්නායක අගෝස්තු 20, කොළඹ LNW :

 මීගහවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේ අලුත් නුවර පාරේ සිදුවූ අතිශය ශෝචනීය රිය අනතුරක් වාර්තා වෙයි.

බියගම දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව එහි සඳහන් වේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් හත් හැවිරිදි කුඩා දැරියක ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මියගිය පිරිස අතර 69 හැවිරිදි රියදුරෙකු සහ 39 හැවිරිදි කාන්තාවක් ද සිටින බව පොලීසිය තහවුරු කරයි.

සිද්ධියට අදාළ මෝටර් රථ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම අද!

කොළඹ LNW:කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග...