මහජන ගෞරවය වෙනුවෙන් නන්දා මාලිනියගේ දේහය නිවසේ තැන්පත් කරයි!(VIDEO)

කොළඹ LNW:අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදිනී විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය මේ වන විට ඇය විසූ නුගේගොඩ විජයබා මාවත පිහිටා ඇති නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 05.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්:පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමටත් අවසර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර යළි සේවයේ පිහිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අධිකරණ සේවා කොමිෂන්...

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...