පාර්ලිමේන්තුවේ පොඩි කෑල්ලක් වුණාට ජනතාවගේ හදවතේ ලොකු කෑල්ල මම -නාමල් (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මේ වන විට ජනාධිපතිවරයාව සඳළු තලෙන් බැස්සවීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේය.

”අද අපි ගමට බැස්සහම ජනාධිපතිවරයාටත් ගමට බහින්න සිද්ධ වෙලා තියෙනවා. දැන් ජනාධිපතිතුමත් රැස්වීම තියනවා. ජනාධිපතිවරයාව කොළඹ හතේ AC කාමරයේ ඉඳල මහ පාරට බස්සලා ජනතාව අතරට යවන්න අපිට හැකියාව ලැබිල තියෙනවා. ඒක තමයි අපි විපක්ෂයක් විදිහට ලබපු පළමුවෙනි ජයග්‍රහණය.”

පාර්ලිමේන්තුව් තුළ පොඩි කෑල්ලක් වුණත් ජනතාවගේ හදවතේ ලොකු කෑල්ල තමන් බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

ඔහු මේ බව අපවසුවේ අද (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...

පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්!

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද...

යුක්රේන යුද්ධය මධ්‍යයේ යුරෝපයට ගෑස් අලෙවි කිරීමට ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : යුක්‍රේන...