පොලිස් විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධ පුද්ගලයින් 24ක් හදුනාගනී!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහයුම් මගින් පුද්ගලයින් 24දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගෙන තිබේ.

ඊයේ (25) දින වාර්තාවට අනුව පුද්ගලයින් 26,868ක් පරීක්ෂා කර තිබෙන අතර ඉන් සැකපිට පුද්ගලයින් 490ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, දින වරෙන්තුකරුවන් 228ක් අත්අඩංගුවට ගෙන ඇති අතර විවෘත වරෙන්තුකරුවන් 148ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක රටක එකම පුරවැසියන් ලෙස සත්ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකිකත්වය මූලික කරගෙන ඉදිරියට යා යුතුයි – සජිත්

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශය සහ බුද්ධශාසන...

ජනපති අනුරගේ මහා ජන රැලි දෙකක් අද

සටහන - රුවන් නෙළුගොල්ල "අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"...

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...