සෙන්කඩගල සිව්වන රන්දෝලි පෙරහැර මංගල්‍යය…

රෂිකා හෙන්නායක අගෝස්තු 26 , කොළඹ LNW :

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීම, උතුරු දිශාව බලා සුභ මොහොතින් ආරම්භ වූ අතර, මෙම උත්කර්ෂවත් පෙරහැරේ සදාතුක කරඬුව වැඩමවීම සිදු කරනු ලබන්නේ වාසනා හස්තියා විසිනි.

ශ්‍රී ලාංකීය සංස්කෘතික අනන්‍යතාවය විහිදාපාන මෙම ආගමික උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් කන්ද උඩරට රාජධානිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම පෙරහැර මංගල්‍යය ශ්‍රී ලාංකික ප්‍රෞඬත්වය මැනවින් විදහා දක්වයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුරගේ මහා ජන රැලි දෙකක් අද

සටහන - රුවන් නෙළුගොල්ල "අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"...

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...