සමස්ත අර්බුදය මුළු ජනතාව අතරේම බෙදීයන්න වෙනවා. වෙන කරන්න දෙයක් නෑ – දිළුම්

Date:

රටේ පවතින ආර්ථික අර්බුදයේ සත්‍ය ස්වරූපය පිළිගනිමින් ඊට මුහුණ දීමට සිදුව ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“රටේ තියෙන සමස්ත අර්බුදය මුළු ජනතාව අතරේම බෙදාගන්න සිද්ධ වෙනවා, වෙන කරන්න දෙයක් නැති තත්වයට පත්වෙලා තියෙනවා. විදුලි බිල සම්බන්ධයෙන් අපට පේනවා අද ගරුතර සංඝයා වහන්සේලා විරෝධයක් දක්වලා තියෙනවා, නමුත් කාටවත් ප්‍රහාරයක් එල්ල කරන්න කවුරුවත් කටයුතු කළේ නෑ. මම දකින්නේ මේකට ප්‍රධාන හේතුව තමයි ජනාධිපතිවරයා ඇත්ත යකා පෙන්නලා නෑ. අපි යකා නොපෙන්නා ඉන්න එකේ ප්‍රතිඵලයක් විදියට තමයි ඒ කරුණු කාරණ පෙළගැහිලා තියෙන්නෙ. දැන් ඒකට කරන්න දෙයක් නෑ. සහනවලින් එළියට ඇවිල්ලා, බනින කට්ටියට බැනලා, තරහා වෙන අයට තරහා වෙලා, ඡන්දෙ දෙන අයට දීලා නොදෙන අයට නොදීලා, කොහෙහරි ඇත්ත තත්වය අනුව මේ ප්‍රශ්නය විසඳෙන්න සිද්ධ වෙනවා”

රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...