ශ්‍රී ලංකන් ගුවන් සමා­ගමේ නව CEO විපුල් මිස්රා

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකන් ගුවන් සමා­ගමේ නව ප්‍රධාන විධා­යක නිල­ධාරියා ලෙස විපුල් මිස්රා මහතා පත්කර තිබේ.

2024 වස­රේදී ශ්‍රී ලංකන් ගුවන් සේව­යට එක්ව ඇති විපුල් මිස්රා මහතා එහි ඉංජිනේරු අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේව­යට එක්වී­මට පෙර ඔහු එයාර් ඉන්දියා, ඉන්ඩිගෝ ඇතුළු ඉන්දි­යානු ගුවන් සේවා සමා­ග­ම්ව­ලද සේවය කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නක් ; තිදෙනෙකු මරුට, 36ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක...

“ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය”

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක...

අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති උත්සවයේදී මොකද වුණේ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති...

රතු කාඩ්පතකින් බේරුණු මෙසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ක්‍රීඩාවේ පවතින ඉහළ තරගකාරීත්වය...