වෙන්ඩ කැබිනට් ඇමති දුමින්දගේ තනතුරුත් අහිමි කරයි

ශ්‍රී ලංකි නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් දුමින්ද දිසානායක මහතා ඉවත් කර තිබෙනවා. කෙසේ නමුත් ජාතික සංවිධායක ධුරයෙන් සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වයෙන් ඔහු ඉවත් කර නොමැත.

දුමින්ද දිසානායක මහතා කැබිනට් ඇමති තනතුරක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වන බවයි පසුගිය දිනවලදී වාර්තා වුනේ. කැබිනට් ඇමතිවරුන් පත් කිරීම අවස්ථා කිහිපයකදීම කල්දැමීමට සිදු වූ අතර මේ නිසා ඔහුට තවමත් කැබිනට් ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව නොලැබිණි.

මීට පෙර කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර බාරගත් සියලු ශ්‍රීලනිප සාමාජිකයන්ගේ පක්ෂ තනතුරු අහිමි කිරීමට ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...