සංචාරක පැමිණීම ලක්ෂ 15 ඉක්මවයි!

කොළඹ LNW:මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 15 ඉක්මවා තිබේ.

2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් 1,567,007 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම මාසයේ ගත වූ පළමු දින හය තුළ පමණක් සංචාරකයින් 31,885 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 9,894ක් ලෙස දැක්වෙයි.

මීට අමතරව බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, චීනය සහ ප්‍රංශය යන රටවලින් ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...