කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත් පතේ කවි පිටුව සංස්කාරක මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ ”අක්ලිෂ්ට ප්‍රේමයක්” කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම ඊයේ (15) ශ්‍රී ලංකා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
එහිදී මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර,සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සහකාර පුවත්පත් කොමසාරිස් දිල්හානි විජේරත්න යන අය දෙසුම් පවත්වන ලදී.
කවියට පෙම් බැඳී සහෘදයින් රැසකගේ ආශිර්වාදයත් සමඟ කුමුදි නෙත්තසිංහ සිය කාව්‍ය සංග්‍රහය ජනගත කරන ලදී.
ජායාරූප: ශෙහාන් දනන්සූරිය







