ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක් ඊයේ (16) වාර්තා වී තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 324.80 සිට රු. 326.31ක් දක්වා ත්, විකුණුම් මිල රු. 333.84 සිට රු. 335.48ක් දක්වා ත් කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා කර ඇත.

එසේම ඩොලරයේ මධ්‍ය අගය ද පෙරේදා (15) වාර්තා වූ රු. 329.03 සිට රු. 330.17ක් දක්වා ඊයේ දිනයේ දී ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...